මෙන්න ඔයාලට සුපිරි වැඩක්. මවුස් එකෙන්, කී බෝඩ් එකෙන් විතරක් කොම්පීතරේ පාලනය කරල ඇති වෙලාද? මෙන්න එහෙනම් රථ වාහන පොලිස් නිළධාරියෙක් වාගේ අතින් වැඩ දාලා කොම්පීතරේ පාලනය කරන්න. වැඩේට කොම්පීතරේත් එක්ක වෙබ් කැම් කෑල්ලකුත් ඕනි වෙනවා. වෙබ් කැම් එකක් සහිත ලැප් ටොප් එකක් නම් ගොඩක් හොදයි. ඔයත් තමන්ගෙ
කොම්පීතරෙන් වැඩ පෙන්වන්න කැමති අයෙක් නම් අනිවා බා ගන්න. මේකේ නම ෆ්ලුටර්. මේකේ ගතිය කොච්චරද කියනවනම් මේ මෑතදි මේක ගූගල් කම්පැණිය සල්ලි දීලා ගත්තා. මේ දවස්වල මේක බරටම ඩිවලොප් කරනවා. ඉතිං ගූගල් අත ගැහුවා කියන්නේ ඒක ගැන තවත් අටුවා ටීකා ටිම්පනි ඕන නෑනේ. ලගදිම ගිනි ගින්දර සොෆ්ටුවක් බලා ගන්න පුලුවන් වෙයි. සමහර විට ඊටත් එහා ගිය දෙයක්. නිකන් හස්ත සංඥා වලින් වැඩ කරක කොම්පීතරයක් වගේ එකක්....
Click Here to download
වැඩිය කියන්න දෙයක් නෑ, සොෆ්ටුව බා ගෙන සාමාන්‍ය පරිදි ඉන්ස්ටෝල් කර ගන්න. කරන විදිහ මේ ෆොටෝ එක බලලා තේරුම් ගන්න. මුලින්ම වින්ඩෝස් මීඩියා ප්ලේයරයත් එක්ක අත් හදා බැලුවොත් හොදා.
කොහොමද වැඩේ සුපිරි නේද?
ගෙදර අයටත් පෙන්නලා දවසකට හරි පොර වෙන්න. :P

Comments
Post a Comment